ට්‍රැවල් ට්‍රේඩ් බැඩ්මින්ටන් පිරිමි-කාන්තා සූරතා ශ්‍රී ලන්කන් දිනා ගනී

ට්‍රැවල් ට්‍රේඩ් බැඩ්මින්ටන් පිරිමි-කාන්තා සූරතා ශ්‍රී ලන්කන් දිනා ගනී

ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් බැඩ්මින්ටන් කණ්ඩායම් දෙවැනි වරටත් ට්‍රැවල් ට්‍රේඩ් බැඩ්මින්ටන් තරගාවලියේ කාන්තා, පිරිමි සූරතා දිනා ගැනීමට සමත්වූහ.

මේ සූරතාවලි ඉතිහාසයේ 15 වතාවක් කුසලාන දිනා ගැනීමට හිටපු ජාතික හා කනිෂ්ඨ සූර සූරියන්ගෙන් සමන්විත ශ්‍රී ලන්කන් එයාර් ලයින්ස් පිරිමි හා කාන්තා කණ්ඩායම්වලට හැකි වී තිබේ.

ජයග්‍රාහි කණ්ඩායම් (පසුපෙල වමේ සිට) චමින්ද කඳනගේ, අනුරාගි ද සිල්වා, තුසිත වික්‍රමසිංහ, කේ. එල්. එම්. ප්‍රනාන්දු, උපුල් ප්‍රනාන්දු, ජෙනි සිල්වා, පී. එල්. කේ. ඇලපාත, ඩී. එම්. අයි. ජයසිංහ, උදය වීරකෝන් (නායක), සුජිත් විජේතුංග, දයන්ත ප්‍රනාන්දු, සුනාද පරණවිතාන, (ඉදිරිපෙල වමේ සිට) ධනුරි කුලවීර, අයේෂා සිල්වා, කේ. ටී. ඉනෝෂා (නායිකා), ඉලුෂ්කා රොද්‍රිගෝ, පවිත්‍රා පෙරේරා.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා