සහන දෙන්න නාවික-යුද හමුදා භටයෝ දහසක්

සහන දෙන්න නාවික-යුද හමුදා භටයෝ දහසක්

ජල ගැලීම්වලින් විපතට පත්වූ ජනතාවට සහන සැලසීමට හා ඔවුන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් ක්‍රියාකිරීමට නාවික හමුදාවේ හා යුද හමුදාවේ සෙබළුන් දහසක් යොදවා තිබේ.

මේ වන විට එම හමුදා සෙබළුන් පුද්ගලයන් අවතැන්ව ඇති ප්‍රදේශවලට ගොස් ඔවුන්ට සහන සලසා ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගොස් ඇතැයි යුද හමුදා මාධ්‍ය ප්‍ර‍්‍රකාශක මේජර් ජනරාල් උභය මැදිවල මහතා පැවසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා