අකුණුසර වැදී දෙදරු මව මරුට

අකුණුසර වැදී දෙදරු මව මරුට

තද සුළං සහ ගිගුරුම් සහිත වර්ෂාව හේතුවෙන් අකුණු සර වැදීමෙන් කාන්තාවක් මියගොස් තිබේ. මෙසේ මිය ගොස් ඇත්තේ, වරකාපොළ , දොරවක, උඩුමුල්ල ප්‍රදේශයේ පදිංචි අයි.ජී.සීලවතී නැමැති දෙදරු මවකි. නිවෙසේ විදුලි උපකරණ වලටද දැඩි අලාභහානි සිදු වී තිබේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා