හදිසි නීතිය වැඩි ඡන්ද 75කින් සම්මතයි

හදිසි නීතිය වැඩි ඡන්ද 75කින් සම්මතයි

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්ද 75 කින් පාර්ලිමේන්තුවේදී ඊයේ (9) සම්මත විය.

හදිසි නීතිය මසකින් දීර්ඝ කිරීමේ යෝජනාවට පක්‍ෂව ඡන්ද 90 ක් ද, විපක්‍ෂව ඡන්ද 15 ක් ද ලැබිණි. යෝජනාවට විපක්‍ෂව එක්සත් ජාතික පක්‍ෂය, දෙමළ ජාතික සන්ධානය සහ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් ඡන්දය ප්‍රකාශ කළහ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා