ඉංගිරිය මාතෘ හා ළමා සායන පිහිටා ඇත්තේ දුර බැහැර

ඉංගිරිය මාතෘ හා ළමා සායන පිහිටා ඇත්තේ දුර බැහැර

වගවත්ත පෝරුවදණ්ඩ රත්මල්ගොඩ මාපුටුගල ප්‍රදේශවල ගැබිනි මවුවරුන්හා දරුවන් වෙනුවෙන් පැවැත්වෙන ‘මාතෘ හා ළමා සායනය’ මේ වන විට පවත්වනු ලබන්නේ රත්මල්ගොඩ සංස්කෘතික මධ්‍යස්ථාන භූමියේ ඇති ගොඩනැගිල්ලේය. වගවත්ත කෙළවරේ ජනතාව බොහෝ දුරක් ගෙවා ඊට සහභාගි විය යුතු නිසා සායන කටයුතු වලට සහභාගිවීම මග හැරෙන අවස්ථා ඇති බවත් මෙයින් දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත් එම ප්‍රදේශවාසීහු පවසති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා