මදුරු කීටයන්ට බෝවීමට ඉඩහළ දෙදෙනකු වරද පිළිගනී

මදුරු කීටයන්ට බෝවීමට ඉඩහළ දෙදෙනකු වරද පිළිගනී

මදුරු කීටයන් බෝවීමට ඉඩහරින පුද්ගලයන්ට නඩු පවරන්නේ නැත්තේ ඇයිදැයි පාණදුර මහේස්ත්‍රාත් ආර්. එස්. ඒ. දිසානායක මහතා මහජන සෞඛ්‍ය පරීක්‍ෂක වරයකුගෙන් විවෘත අධිකරණයදී විමසීය. මදුරුකීටයින් බෝවීමට ඉඩ හැරීම සම්බන්ධ චෝදනාවලට වරද පිළිගත් දෙදෙනකුට දඩ නියම කරමින් මහේස්ත්‍රාත්වරයා මේ බව ඇසීය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා