ඊරියගම රෙදිපිළි වෙළෙඳ සලක් හොරු කඩලා

ඊරියගම රෙදිපිළි වෙළෙඳ සලක් හොරු කඩලා

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ ඊරියගම ප්‍රදේශයේ රෙදි පිළි වෙළෙඳ සළක් සොරු බිඳ රෙදිපිළි ඇතුළු ලක්ෂ 20ක් පමණ වටිනා භාණ්ඩ සොරාගෙන ගොස් ඇතැයි, කඩුගන්නාව පොලිසිය පවසයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා