සය සාමාජික ක්‍රිකට් හෙට මොරටුවේදී

සය සාමාජික ක්‍රිකට් හෙට මොරටුවේදී

මොරටුව කොරලවැල්ල සාන්ත මයිකල් ක්‍රීඩා සමාජය විසින් සංවිධානය කරනු ලබන මොරටුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ තිබෙන ක්‍රීඩා සමාජවලට පමණක් සහභාගිවිය හැකි ඩිනේෂ් සොයිසා අභියෝගතා කුසලාන සය සාමාජික සැහැල්ලු පන්දු ‘බඩී’ ක්‍රිකට් තරගාවලිය හෙට (25) සාන්ත මයිකල් ක්‍රීඩා පිටියේදී පැවැත්වේ.
 


හම්බන්තොට ක්‍රිකට් තරග 31 දා

අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සංවිධානය කරන හම්බන්තොට දිස්ත්‍රික් අන්තර් ප්‍රාදේශීය ලේකම් කාර්යාල සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 31 වැනි දින ලුණුගම්වෙහෙර විමල් රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. මෙහිදී හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 12 ක් තරග වැදීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා