හිසට ගලකින් ගසා අයෙකු මරා දමලා

හිසට ගලකින් ගසා අයෙකු මරා දමලා

බදුල්ල තෙල්බැද්දවත්තේ දී ගලකින් හිසට පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව බදුල්ල පොලිසිය කියයි. පෙරේදා (22) රාත්‍රී මෙසේ ඝාතනය කර ඇත්තේ බදුල්ල, තෙල්බැද්දවත්ත උඩ කොටසේ පදිංචිව සිටි පොන්නුසාමි නඩේසන් නමැති 80 හැවිරිදි අයෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා