ත්‍රිරෝද රියක කෑලි ගළවාගෙන ගිහින්

ත්‍රිරෝද රියක කෑලි ගළවාගෙන ගිහින්

හික්කඩුව වරා ගස්හේන ප‍්‍රදේශයේ නිවසක තිබු ත‍්‍රීරෝද රථයක ටයර් හා ටියුබ් විදුලි ලාම්පු ඉකුත් හත්වන දින ගලවා පැහැරගෙන ගොස් ඇතැයි, හික්කඩුව පොලිසිය කියයි.

මෙම දේපල වල වටිනාකම රුපියල් දහසය දාකට ආසන්න බව, ත‍්‍රිරෝද රථයේ හිමිකරු හික්කඩුව පොලිසියට කළ පැමිණිල්ලක සඳහන් වේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නැත.පොලිස් පරික්ෂණ පැවැත් වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා