ගමන් මල්ලේ තිබී ගංජා කිලෝ 4ක් අත්අඩංගුවට

ගමන් මල්ලේ තිබී ගංජා කිලෝ 4ක් අත්අඩංගුවට

මොනරාගල සිට කොළඹ දක්වා ධාවනය කරමින් තිබූ පෞද්ගලික බස් රථයක ගංජා කිලෝ හතරක් රැගෙන යමින් සිටි තරුණ­‍ෙයක් කහවත්තේ දී අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් විශේෂ කාර්යය බලකාය විසින් අත්අඩංගුවට ගත් තරුණයා පරීක්ෂා කිරීමේදී ඔහුගේ ගමන් මල්ලක ගංජා තොගය තිබූ බව හෙළි විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා