මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණ වලදී  . . .

මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණ වලදී
එක්සත් ජනතා නිදහස් සන්ධානයට
 

මධ්‍යම හා වයඹ පළාත් සභා මැතිවරණ වලදී එක්සත් ජනතා නිදහස් සන්ධානයට සහයොගය දැක්වීමට කැමැත්ත පළ කරමින් එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවන් පිරිසක් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කළ අයුරු. උඩුනුවර හිටපු පළාත් සභා මන්තී‍්‍ර ඉලංගන්තිලක බණ්ඩා, ගිරිබාව ප‍්‍රාදේශීය සභාවේ හිටපු එක්සත් ජාතික පක්ෂ සභාපති ඩී. ඒ. පී. එදිරිසිංහ, උප සභාපති ආර්. පී. කේ. ගුණසේකර, පළාත් සභා මන්තී‍්‍ර ඩබ්ලිව්. පී. එම්. කරුණාරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙසේ පැමිණ තිබේ. මේ අවස්ථාවට වාරිමාර්ග හා ජල කළමනාකරණ ඇමැති චමල් රාජපක්ෂ, කෘෂිකර්ම සංවර්ධන හා ගොවිජන සේවා ඇමැති මෛතී‍්‍රපාල සිරිසේන යන මහත්වරුද සහභාගී වූහ. ඡායාරූපය : සුදත් සිල්වා

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා