සන්ධාන ජය තහවුරු කෙරෙන රැලිය මාකඳුර නගරයේ දී

සන්ධාන ජය තහවුරු කෙරෙන රැලිය මාකඳුර නගරයේ දී

වයඹ පළාත් සභාවට කටුගම්පල ආසනයෙන් තරග කරන එජනිස අපේක්‍ෂකයන් ගේ ජය තහවුරු කිරීමේ ජන රැලියක් මේ 6 දා සවස 3.00 ට මාකඳුර බස් නැවතුම්පොළේදී පැවැත්වේ.

ඇමැති අනුර ප‍්‍රියදර්ශන යාපා මහතාගේ ඇරියුමින් ජාතික නිදහස් පෙරමුණේ සභාපති විමල් වීරවංශ, ඇමැතිවරුන් වන රාජිත සේනාරත්න, හේමකුමාර නානායක්කාර, සුසිල් පෙ‍්‍ර්මජයන්ත යන මහත්වරු ජන හමුව ඇමැතීමට නියමිතය. රැලිය අවසානයේ සංගීත ප‍්‍රසංගයක්ද පැවැත්වේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා