සීදූව අවට මදුරු උවදුර

සීදූව අවට මදුරු උවදුර

වර්ෂා කාලවලදී වැසි ජලය බැස යාම සඳහා කටුනායක සීදූව නගර සභාව මගින් නගර සභා බල ප‍්‍රදේශයේ සාදා ඇති කානු වලට සමහර නිවෙස්වල හා නේවාසිකාගාරවල අපවිත‍්‍ර ජලය යොමු කිරීම නිසා මදුරුවන් බෝවීම වැඩිවී ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා