අගලවත්තේ කිරුම් උපකරණ ප‍්‍රමිතියට නෑ

අගලවත්තේ කිරුම් උපකරණ ප‍්‍රමිතියට නෑ

අගලවත්ත මැතිවරණ කොට්ඨාසයේ වතු ආශ‍්‍රිත ඇතැම් වෙළෙඳ සල්වල නිවැරැදි බව තහවුරු නොකළ කිරුම් උපකරණ භාවිතා කරමින් වෙළඳ කටයුතු පවත්වාගෙන යන බව ප‍්‍රදේශවාසී පාරිභෝගිකයෝ කියා සිටිති.

දීර්ඝ කාළයක සිට මේ තත්ත්වය පවතින බවත් ඒ පිළිබඳ වගකිව යුතු බලධාරීන් වෙත කොතෙකුත් දන්වා සිටියද ඔවුන් නිද්‍රාශීලීව කටයුතු කරන බවත් එය අදාළ වෙළෙඳුන් වෙත ආශිර්වාදයක් වී ඇති බවත් ඔවුහු තවදුරටත් කියා සිටිති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා