වේල්ස් කුමාර විදුහලට ලකුණු 103ක ජයක්

වේල්ස් කුමාර විදුහලට ලකුණු 103ක ජයක්

ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය මෙහෙයවන අන්තර් පාඨශාලයීය වයස අවුරුදු 15න් පහල පලමු පෙල තරඟයකදී මොරටුව වේල්ස් කුමාර විදුහල, නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල ලකුණු 103 කින් පරාජය කිරීමට සමත් විය.

වේල්ස් කුමාර විදුහලේ උප නායක සුචිර ප‍්‍රනාන්දු හතරේ පහරවල් 13ක් සහ හයේ පහරවල් 7ක් සමග ලකුණු 124 ක් වාර්තා කළේ ය.

වේල්ස් කුමාර විද්‍යාලය - පන්දුවාර 41.1 කදී 254 - සුචිර ප‍්‍රනාන්දු 124, කුසල් මෙන්ඩිස් 23, කි‍්‍රශේන් අපෝන්සු 23, අවිඳු ප‍්‍රනාන්දු 21, ඩී.එම්.ආර්.පෙරේරා 34/4

සාන්ත ජෝන් විදුහල - පන්දුවාර 43.1 කදී සියලුම දෙනා දැවී 151 - කේ.ඩී.යූ.චානක 41, එන්.ඒ.පෙරේරා 31, ජයංග පීරිස් 15/2

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා