නාලන්දාවට දැවැන්ත ජයක්

15න් පහළ කි‍්‍රකට්

නාලන්දාවට දැවැන්ත ජයක්

ශී‍්‍ර ලංකා පාසල් කි‍්‍රකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 15න් පහළ පළමු කොටසේ තරගයකදී පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය පරදවා නාලන්දා විද්‍යාලය ලකුණු 164 ක පහසු ජයක් ලැබී ය.

නාලන්දා විද්‍යාලය සියලු දෙනාම දැවී 261(49.3)
චන්දිම ජයසිංහ 67, රශ්මික විජයනාග 51, රිසිත පද්මපේරුම 30, සෙනුර අමරසිංහ 28, මාලිංග ද සිල්වා 22, ඩී.ඩබ්ලිව්.නිමල්ක 34/3, එස්.එම්.මදුරංග 15/2, ජේ.එල්.පෙරේරා 40/2

පන්නිපිටිය ධර්මපාල විද්‍යාලය සියලු දෙනාම දැවී 97 (39.2) ජේ.එල්.පෙරේරා 21, ගවේෂ් ප‍්‍රනාන්දු 09/3, ලහිරු විජේරත්න 18/3, රශ්මික විජයංග 13/2

තර්ස්ටන් විදුහලට ජය

තර්ස්ටන් විද්‍යාලය කඩුලු 08කට 212 (40) චින්තක ශි‍්‍රයන්ත 21, සරින්ද විජේසිංහ 21, එරන්ද ප‍්‍රනාන්දු 19, චලන පතිරාජ 15, අරුණ ජයසේන 23(නොදැවී), ගීත් ලක්ෂණ 23/2, අශාන් සිල්වා 27/2

තුඩැල්ල කි‍්‍රස්තුරාජ විද්‍යාලය සියළු දෙනාම දැවී 155(38.3)

ඩී.ප‍්‍රනාන්දු 39, පී.සේනාරත්න 62(නොදැවී), ඉෂාර වික‍්‍රමසිංහ 21/5

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා