රු.ලක්ෂ 56කින් ගම්පහ දුෂ්කර ගම් සංවර්ධනය කැරේ

රු.ලක්ෂ 56කින් ගම්පහ දුෂ්කර ගම් සංවර්ධනය කැරේ

ජාතික සවිය, ගම නැඟªම ආදර්ශ ගම්මාන වැඩසටහන යටතේ ගම්පහ දිස්ති‍්‍රක්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 තුළ පිහිටි තෝරාගත් දුෂ්කර ගම්මාන 13ක් සංවර්ධනය කර ආදර්ශ ගම්මාන වශයෙන් නම් කිරීමට රුපියල් ලක්ෂ 56ක් වැයකර තිබේ.

ව්‍යාපෘති 114ක් යටතේ මෙම ආදර්ශ ගම්මාන පිහිටුවන ලදී. අදාළ බල ප‍්‍රදේශ වල ජනතාවගේ ප‍්‍රජා දායකත්වයේ තක්සේරු වටිනාකම රුපියල් (10,091257) දස කෝටි අනූ එක් දහස් දෙසිය පනස් හතකි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා