එළවුළු වගාවට රක්ෂණ ක‍්‍රමයක්

එළවුළු වගාවට රක්ෂණ ක‍්‍රමයක්

කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය මගින් එළවුළු වගාවන් සඳහා නව රක්ෂණ ක‍්‍රමයක් ආරම්භ කර තිබේ. මොරොන්තුඩුව හා නාගොඩ ගොවිජන සේවා බල ප‍්‍රදේශවල වාණිජ මට්ටමේ කීර වගාවන්ද පවතින අතර බොහෝ විට සිදුවන ගංවතුර අවස්ථාවලදී මේ කීර වගාවන් හානියට පත්වේ.

කීර වගාවේ යෙදෙන ගොවි ජනතාව ඉල්ලා සිටින්නේ විශේෂයෙන්ම කළුතර දිස්ති‍්‍රක් කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලයේ කාර්යාලය මගින් කීර වගාවන් රක්ෂණයටද අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා