‘දිරිය පියසින්’ මහරගමට නිවාස තනා දෙයි

‘දිරිය පියසින්’ මහරගමට නිවාස තනා දෙයි

සමෘද්ධි අධිකාරිය මගින් හඳුන්වාදී ඇති දිරිය පියස නිවාස ව්‍යාපෘතිය යටතේ පසුගිය වසරේ මහරගම ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශය් නිවාස 9 ක් සඳහා ආධාර මුදල් ලබාදී ඇත.

එක් නිවසක් සඳහා රු. 50000 ක මුදලක් ලබාදෙන අතර ප‍්‍රදේශවාසීන්ගේ උදවු උපකාර ඇතිව නිවස ඉදිකර ගත යුතුයි.

මේ අනුව ඉදි වූ නිවාස නමයේ සාමාන්‍ය වටිනාකම රු. 2050000 ක් පමණ වන බවට ගණන් බලා ඇත.

මේ වසරේ දෙනු ලබන ප‍්‍රදානය රු. 60000 ක් දක්වා වැඩිකර ඇත. 2009 වසරේද නිවාස අහිමි පවුල් 9 කට රු. 540000 ක් වෙන්කර ඇත.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා