කඩවත නගරයට පෞද්ගලික බස් නැවතුම් පොළක් නෑ

කඩවත නගරයට පෞද්ගලික බස් නැවතුම් පොළක් නෑ

කොළඹ - මහනුවර ප්‍රධාන මාර්ගයේ පිහිටි ප්‍රධානතම නගරයක් වන කඩවත නගරයේ සිට විවිධ ප්‍රදේශවලට ධාවනය කරනු ලබන පෞද්ගලික බස්රථ නතර කර තැබීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩ ඇති නැවතුම්පොළක් නොමැතිකම නිසා පෞද්ගලික බස්රථ හිමියන්ට නොයෙකුත් දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුවී ඇත.

මේ පිළිබඳ අදාළ අංශ දැනුවත් කැර ඇති නමුත් මෙතෙක් කිසිදු සෙතක් සිදුවී නැතැයි ඔව්හු මැසිවිලි නගති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා