විදුලිය විසන්ධි වූ විට ගිහිල්ලම කියන්න වෙලා

විදුලිය විසන්ධි වූ විට ගිහිල්ලම කියන්න වෙලා

මිල්ලනිය, කෙලෙස්ගමුව, ප්‍රදේශයේ විදුලිය විසන්ධි වූ අවස්ථාවල දී ඒ පිළිබඳව විදුලිබල මණ්ඩලයේ බණ්ඩාරගම කාර්යාලයට දුරකථනය මගින් දැනුම් දිය නොහැකි බව ඔවුහු පවසති.

මේ පිළිබඳ දැනුම් දීමට කෙලෙස්ගමුවේ සිට කි. මී. 05 ක් පමණ දුර ගෙවා බණ්ඩාරගම කොතලාවලට පැමිණිය යුතු බවද ඔවුහු පවසති.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා