පාලමේ ඉදිකිරීම් ඇරැඹිලා

පාලමේ ඉදිකිරීම් ඇරැඹිලා

කලක ඉතා අබලන් තත්ත්වයක පැවති 239 වෑවිල පාදුක්ක බස් මාර්ගයේ උඩගම මැලේරියා පාලම අලුතෙන් ඉදිකිරීමේ වැඩ කටයුතු දැන් ආරම්භ කර ඇත.

මෙම පාලම අලුත්වැඩියා කිරීමෙන් හෝමාගම ම. ග. ම. ඩිපෝවෙන් ධාවනය වන බස් රථ පාදුක්කේ සිට උඩගම පන්සල් හංදිය දක්වාද, අවිස්සාවේල්ල ඩිපෝවෙන් ධාවනය වන අවිස්සාවේල්ල සිට වෑවිල හරහා ධාවනය වන බස් රථය වෑවිල දක්වා ධාවනය කෙරේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා