අත්තනගල්ලේ ජීවනෝපාය සංවර්ධනයට ලක්ෂ 90ක ප්‍රතිපාදන

අත්තනගල්ලේ ජීවනෝපාය සංවර්ධනයට ලක්ෂ 90ක ප්‍රතිපාදන

අත්තනගල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරි වසම් 30 ක මේ වසරේ ‘ගම නැ¼ගුම’ වැඩසටහන යටතේ ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාවට නංවා තිබේ.

මේ යටතේ අත් යන්ත්‍ර පේෂකර්මය, කිරිගව පාලනය, කිකිළි පැටවුන් ඇතිකිරීම සඳහා ප්‍රායෝගික පුහුණුව සමඟ මුල්‍යාධාර සපයා ඇතැයි අත්තනගල්ල සමෘද්ධි මහා සංගමය පවසයි.

මේ ජීවනෝපාය වැඩසටහන් ක්‍රියාවට නැංවීම වෙනුවෙන් ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරිය හරහා රුපියල් 9,000,000 ක් ලබාදී තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා