එක්සත් ජනපදයට මහා හිම පතනයක් .......

එක්සත් ජනපදයට මහා හිම පතනයක් .......
 

එක්සත් ජනපදයට මහා හිම පතනයක් සිදුව තිබේ. හිම පතනයට ගොදුරු ප්‍රදේශවල රාජ්‍ය කාර්යාල හා පාසල් පවා පෙරේදා වසා දමා තිබිණි. මේ වොෂින්ටනයේ කැපිටල්හිල් හි නේවාසිකයන් පතිත හිම ඉවත්කර මාර්ගය පාදාගන්නා අයුරුය. ඒ. එෆ්. පී

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා