හෝමාගම පාසල් 58 කට පියානෝ ලබා දේ

හෝමාගම පාසල් 58 කට පියානෝ ලබා දේ

අධ්‍යාපන ඇමැති බන්දුල ගුණවර්ධන මහතාගේ නියමයෙන් හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල් 58 කට පියානෝව බැගින් ලබා දුන් බව හෝමාගම කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ පී. ඩී. වීරසුරිය මහතා පැවසීය. එක් පියානෝවක වටිනාකම රුපියල් එක් ලක්ෂ අසූ දහසක් (රු. 180000 /-) පමණ වන බවත් ඇමතිවරයාට පෞද්ගලිකව ලැබුණු ආධාරයක් බවත් හෙතෙම කියා සිටී.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා