ක්‍රිකට් තහනම් උත්තේජන පරීක්‍ෂා රහසිගතයි

ක්‍රිකට් තහනම් උත්තේජන පරීක්‍ෂා රහසිගතයි

ක්‍රිකට් ලෝක කුසලාන තරගවලට සහභාගි වී සිටින ක්‍රීඩකයන්ගේ තහනම් උත්තේජන පරීක්‍ෂා ඉතා රහසිගතව සිදු වේ. අයි. සී. සී. අධීක්‍ෂණය මත ජාතික ක්‍රීඩා වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරු පිරිසක් මේ පරීක්‍ෂණ ශ්‍රී ලංකාවේ ක්‍රීඩාංගණවල සිදු කරමින් පවතී.

තරගය නිමාවීමෙන් පසු වෛද්‍ය මණ්ඩලයේ නියමය පරිදි තෝරාගත් ක්‍රීඩකයන්ගේ මුත්‍ර සාම්පල් ලබාගෙන එංගලන්තයේ පිහිටි රසායනාගාරයක් වෙත තරගයට පසු දිනම යවනු ලබයි.  මුත්‍ර සාම්පල ලබා ගන්නා ක්‍රීඩකයන්ගේ නම් හෙළි නොකරන ලෙස පරීක්‍ෂණය සිදු කරන වෛද්‍යවරුන්ගෙන් අයි. සී. සී. ය ඉල්ලා ඇත.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා