මීගොඩ - පාදුක්ක මාර්ගය අබලන්

මීගොඩ - පාදුක්ක මාර්ගය අබලන්

මාර්ග අංක 125 පාදුක්ක - පිටකොටුව බස් මාර්ගයේ මීගොඩ සිට පාදුක්ක දක්වා මාර්ගය අබලන් වී තිබේ. මේ නිසා ප්‍රදේශවාසීහු අසීරුතාවට පත්ව ඇති අතර මාර්ගය පිළිසකර කරදෙන ලෙස ප්‍රදේශවාසීහු ඉල්ලා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා