කරාතේ පුහුණු වැඩමුළුව නොමිලේ

කරාතේ පුහුණු වැඩමුළුව නොමිලේ

ලෝක කරාතේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජිත යුරෝපා ශ්‍රී ලංකා කරාතේ දෝ සංවිධානයේ නිර්මාතෘ හා ජාත්‍යන්තර සභාපති ෂාහාන් රෝහණ වියජමාන්න මහතා මෙහෙයවන කරාතේ පුහුණු වැඩමුළුව මේ මස 22 දින පෙරවරු 9.00ට හංවැල්ල ප්‍රාදේශීය සභා උත්සව ශාලාවේදී පැවැත්වේ.

මේ පුහුණු වැඩමුළුව සඳහා ශ්‍රී ලාංකික කරාතේ උපදේශකවරුන් හා ක්‍රීඩක ක්‍රීඩිකාවන් සඳහා නොමිලේ පැවැත්වෙන අතර වැඩි විස්තර 0724675656 දුරකතන අංකයෙන් ලබා ගත හැකිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා