ග්‍රීක පාපන්දු ප්‍රධානියා සිරගත කරයි

ග්‍රීක පාපන්දු ප්‍රධානියා සිරගත කරයි

ග්‍රීක පාපන්දු ප්‍රධානී මාකිස් සොමේඩිස් තරග පාවාදීම සම්බන්ධව සිරගත කරයි. ඔහුගේ රුවට සමාන රුවක් සහිත රූපවාහිනි ප්‍රචාරක දැන්වීම් මාලාවක් පළකිරීම සම්බන්ධව ටෙලිකොම්ස් සමාගමට විරුද්ධව නීතිමය ක්‍රියා මාර්ග ගන්නා බවද පැවැසේ.

ග්‍රීක පාපන්දු ප්‍රධානියා මෙම දැන්වීම්වලදී ඔහුට සමාන රුවක් සහිත අයෙකු යොදා අපරාධ කරුවෙකු ලෙස පෙන්වා ඇත. මේ හේතුවෙන් පෞද්ගලිකත්වයට හානිවී ඇතැයි ඔහු පවසයි. මෙයට පෙරද සොරකම් කිරීමක් සම්බන්ධව සිර දඬුවම් පැමිණුනද රෝගී තත්ත්වයක් පෙන්වා නිදහස් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා