ඕල්කට් ක්‍රිකට් තරග අද සිට මාතර දී

ඕල්කට් ක්‍රිකට් තරග අද සිට මාතර දී

දින නියමයක් නොමැතිව කල්ගිය ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට් ආදි ශිෂ්‍ය පාසල් ක්‍රිකට් තරගාවලිය පෙබරවාරි මස 11 සිට 13 වනදා දක්වා මාතරදී පැවැත්වේ. ආනන්ද, නාලන්ද, ධර්මරාජ, ධර්මාශෝක, මලියදේව, මහින්ද, ධර්මපාල සහ රාහුල (මාතර) යන දිවයිනේ බෞද්ධ විදුහල් 8ක් මේ ක්‍රිකට් තරගාවලියට සහභාගි වන අතර එය මෙවර 13 වන වතාවට පැවැත්වේ. වර්ෂයක් පාසා පැවැත්වෙන මේ තරගය සෑම වර්ෂයේම දෙසැම්බර් මුල් සතිය තුළදී පැවැත්වෙන අතර පසුගිය වසරේ පැවැති අයහපත් කාලගුණය හේතුවෙන් තරගාවලිය කල් දැමීමට සිදුවිය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා