ජර්මන් ජාතික බාලවයස්කාරියක් දූෂ්‍ය කළැයි අයෙක් රිමාන්ඩ්

ජර්මන් ජාතික බාලවයස්කාරියක් දූෂ්‍ය කළැයි අයෙක් රිමාන්ඩ්

බෙන්තොට හෝටලයක නතර වී සිටි පහළොස් හැවිරිදි ජර්මන් ජාතික බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු බලපිටිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් එන්. ටී. අයි. අබේගුණස්කර මහත්මිය නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරන ලද්දේ බේරුවල මොරගල්ල පදිංචි චන්ද්‍රරත්න නැමැති තරුණයෙකි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා