ප්‍රාදේශීය මාධ්‍යවේදී මාතර සම්මන්ත්‍රණය අද

ප්‍රාදේශීය මාධ්‍යවේදී මාතර සම්මන්ත්‍රණය අද

ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදී ආයතනය ප්‍රාදේශීය මාධ්‍යවේදී්න් වෙනුවෙන් මෙහෙයවන සම්මන්ත්‍රණ මාලාවේ මාතර සම්මන්ත්‍රණය අද (18) පෙරවරු 8.30 ට මාතර රාහුල මහා විද්‍යාල ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේමාල් ගුණසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මේ සම්මන්ත්‍රණයේදී මහින්ද අබේසුන්දර, සුදේව හෙට්ටිආරච්චි, ප්‍රදීප් ධර්ම ශ්‍රී දසනායක, ප්‍රසන්න සංජීව තෙන්නකෝන්, අමිත්ත වීරසිංහ, ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ, අසංක සායක්කාර, රවීන්ද්‍ර ගුරුගේ, පේ‍්‍රමතිලක පේරුකන්ද ආදීහු අදහස් දක්වති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා