උගන්ඩා ජනාධිපති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණේ දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka Dinamina Online Edition - Cartoons දිනමිණ සජීව ජාල පුවත්පත-Dinamina Online Edition-Lake House-Sri Lanka ඉගෙන ගන්න - සපත්තුවක්!

උගන්ඩා ජනාධිපති නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණේ

සිව්දින නිල සංචාරයක් සඳහා උගන්ඩා ජනාධිපති යොවේරි කගුටා මුසවේනි මහතා සහ එම මහත්මිය ඊයේ (12) රාත්‍රී ශ්‍රී ලංකාවට පැමිණි අතර උගන්ඩා ජනාධිපතිවරයා අමුත්තන්ගේ පොතේ අස්සන් කළ අයුරු. ඔහු පිළිගැනීමට පැමිණි විදේශ කටයුතු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් හා ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති ප්‍රසන්න වික්‍රමසූරිය යන මහත්වරු මෙහි වෙති. ඡායාරූපය - ගුවන්තොටුපොළ සමූහ

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා