කාබනික පොහොර නිපදවීමේ . . . .

කාබනික පොහොර නිපදවීමේ
පුහුණු පාඨමාලාවලින් යහපත් ප‍්‍රතිඵල

කළුතර බෝම්බුවල කෘෂි පර්යේෂණ ආයතනයේ මෙහෙයීමෙන් කෘෂි පර්යේෂණ රැසක් සිදුකැර ඇති අතර එයින් දේශගුණික තත්ත්වය අනුව කරන ලද කෘෂි පර්යේෂණ මගින් මහඟු ප‍්‍රතිඵල ලබාගෙන තිබේ.

කාබනික පොහොර නිපදවීමේ පුහුණු පාඨමාලා පවත්වා ගොවීන් දැනුවත් කිරීමෙන් ද යහපත් ප‍්‍රතිඵල ප‍්‍රතිඵල ලබාගෙන තිබේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා