තුරුණු විජය සය සාමාජික ක්‍රිකට්

තුරුණු විජය සය සාමාජික ක්‍රිකට්

මහරගම තුරුණු විජය පදනම මෙහෙයවනු ලබන තුරුණු විජය අභියෝගතා සත් සාමාජික දිවා රාත්‍රී සැහැල්ලු පන්දු ක්‍රිකට් තරගාවලිය මේ මස 29 වන දින පස්වරු 2 ට මහරගම නාවින්න මහජන ක්‍රීඩාංගනයේදී පැවැත්වේ.

මෙහිදී සූරතාව සඳහා කුසලානය සමග රුපියල් 20,000 ක් ද, අනු සූරතාවට කුසලානය සම¼ඟ රු. 10,000 ක් ද පිරිනැමේ.

තරගාවලියේ දක්‍ෂතම පිතිකරු, පන්දු යවන්නා සහ තරගාවලියේ වීරයාට ද විශේෂිත කුසලාන හා මුදලින් තෑගි පිරිනැමේ.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා