දීප ව්‍යාප්ත ක්‍රිකට් තරඟාවලියක් හැඳල දී

දීප ව්‍යාප්ත ක්‍රිකට් තරඟාවලියක් හැඳල දී

හැඳල උස්වැටකෙයියාව නව තරු ක්‍රීඩා සමාජය පස්වැනි වරටත් සංවිධානය කරන නවතරු අභියෝගතා දීප ව්‍යාප්ත ක්‍රිකට් තරඟාවලිය සැප්තැම්බර් 4,5 සහ 6 දිනවලදී උස්වැටකෙයියාව ස්වර්ණ ජයන්ති ක්‍රීඩා පිටියේදී පැවැත්වෙයි.

මේ තරගයේ ජයග්‍රාහී කණ්ඩායම හොඳම පිතිකරු , පන්දු යවන්නා, පන්දු රකින්නා සහ තරගයේ වීරයාට ද විශේෂ මුදල් තෑගි පිරිනැමේ. අයදුම්පත් එදින ක්‍රීඩා පිටියෙන් ලබාගත හැකියි. තරගය පිළිබඳ වැඩි විස්තර 0777826573 අංකයෙන් නාමල් අමතා ලබාගත හැක.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා