ජනාධිපති කුසලාන වෙළෙඳ සේවා පිහිනුම් තරගාවලිය

ජනාධිපති කුසලාන වෙළෙඳ සේවා පිහිනුම් තරගාවලිය

ජනාධිපති කුසලාන වෙළෙඳ සේවා පිහිනුම් තරගාවලිය ඔක්තෝම්බර් 4 වැනිදා සිට තර්ස්ටන් පිහිනුම් තටාකයේදී පැවැත්වේ. එම තරගාවලියට අනුග්‍රහය දක්වන ජේ. බී. ඩෙකරේටස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂ ජානක බෝදරගම මහතා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට තරගාවලියේ අනුග්‍රහය පිළිගැන් වූ අවස්ථාව.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා