ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරය

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර බෝම්බ ප්‍රහාරය
සිදුවූ ස්ථානයේ . . . .
 

ඇෆ්ගනිස්තානයේ කාබුල් අගනුවර නේටෝ හමුදා ගුවන් තොටුපොළේ දොරටුව අබියස ඊයේ උදේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුවූ ස්ථානයේ නේටෝ සෙබළුන් මුර සේවයේ යෙදී සිටින අයුරුයි මේ. මේ ප්‍රහාරයෙන් ඇෆ්ගන් ජාතිකයන් දෙදෙනෙකු මියගිය අතර අන්තර්ජාතික හමුදා සෙබළුන් සිවුදෙනකු තුවාල ලබා ඇත. රොයිටර්.

 

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා