කළුතර ගෙවතු වගා වැඩසටහනක්

කළුතර ගෙවතු වගා වැඩසටහනක්

ශ්‍රී ලංකා සමෘද්ධි අධිකාරියේ මූලිකත්වයෙන් කළුතර දිස්ත්‍රික් සමෘද්ධි කාර්යාලයේ මෙහෙයවීමෙන් කළුතර දිස්ත්‍රික්කයේ ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාවට නැංවේ. කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 14 තුළ මේ වැඩසටහන යටතේ ගෙවතු 7906 ක් ආරම්භ කෙරේ.

සමෘද්ධිලාභීන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමේ අරමුණ ඇතිව කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාම නිලධාරී වසම් 762 තුළම මේ ගෙවතු වගාවන් ඇති කෙරෙනු ඇත. සමෘද්ධි චක්‍රීය අරමුදලින් මීට අවශ්‍ය මූල්‍ය පහසුකම් ලබාදීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා