විටාලි සෝලිස් බිම හෙළයි

විටාලි සෝලිස් බිම හෙළයි

කියුබාවේ ඔඩ්ලැනියර් සෝලිස් පළමු වටයේම බිම හෙලූ ලෝක බොක්සිං කවුන්සිලයේ හෙවිවෙට් කිරුළ රැකගැනීමට සමත් විය. 30 හැවිරිදි කියුබානු බොක්සිං සූරයාගේ හිසට දැඩි ප්‍රහාරයක් එල්ල කළ ක්ලිට්ස්චිකෝ තරගය මිනිත්තු 3කින් නිමාවට පත් කළේය. එය සෝලිස්ගේ තරග දිවියේ පළමු හා දරුණුතම පරාජය ද විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා