අගලවත්ත මලල ක්‍රීඩා අප්‍රේල් 9 දා

අගලවත්ත මලල ක්‍රීඩා අප්‍රේල් 9 දා

අගලවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් පවත්වනු ලබන අන්තර් ක්‍රීඩා සමාජ මලල ක්‍රීඩා තරග අප්‍රේල් මස 09 වන දින අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩා පිටියේදී වැවිලි කර්මාන්ත අමාත්‍ය ගරු මහින්ද සමරසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා බස්නාහිර පළාත් ක්‍රීඩා අමාත්‍ය උපාලි කොඩිකාර මහතාගේ සහභාගිත්වයෙන් පෙ.ව. 8.00 සිට පැවැත්වේ.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා