නිවැරැදි කිරීමයි

නිවැරැදි කිරීමයි

ඊයේ (02) දිනමිණ පුවත්පතේ මුල් පිටුවෙහි “ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ ද්‍රවිඩ විකාශය වන වසන්තම් රූපවාහිනියේ මාධ්‍යවේදී සම්මාන ප්‍රදානය” යනුවෙන් පළවූ ඡායාරූප වාර්තාව “ස්වාධීන රූපවාහිනි මාධ්‍ය ජාලයේ ප්‍රාදේශීය මාධ්‍යවේදීන් ගේ සුබසාධන සංගමය සංවිධානය කළ මාධ්‍යවේදී සම්මාන ප්‍රදානයක්” යනුවෙන් නිවැරැදි විය යුතුය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා