තර්ස්ටන්  නිවාසාන්තර ක්‍රීඩා උළෙල අද

තර්ස්ටන්  නිවාසාන්තර ක්‍රීඩා උළෙල අද

කොළඹ තර්ස්ටන් විද්‍යාලයේ නිවාසාන්තර මලල ක්‍රීඩා උළෙල කොළඹ ස්ටැන්ලි විජේසුන්දර මාවතේ පිහිටි තර්ස්ටන් විද්‍යාලයීය ප්‍රධාන ක්‍රීඩා සංකීර්ණයේදී අද (9) පැවැත්වේ.

ඩෙනම්, මැක්රේ, රොබින්සන් හා සැන්ඩිමන් යන නිවාස හතර අතර පැවැත්වෙන මේ උළෙලේ ප්‍රධාන ආරාධිතයා ලෙස තර්ස්ටන් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය සිංහ ග්‍රේෂන් ගුණවර්ධන මහතා සහභාගිවීමට නියමිතය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා