කරල්ලියද්ද රන් භාණ්ඩ සොරකමේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට

කරල්ලියද්ද රන් භාණ්ඩ සොරකමේ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට

දිවා කාලයේ දී නිවසකට ඇතුල් වී නිවසියන් බිය ගන්වා රුපියල් 83,000ක් වටිනා රන් භාණ්ඩ හා දේපල සොරා ගන්නා ලද සැකකරුවකු රක්‍ෂිත බන්ධනාගාර ගත කිරීමටත් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසත් තෙල්දෙණිය වැඩ බලන මහේස්ත්‍රාත් එස්. බී. මඩුගල්ල මහතා නියෝග කෙළේ ය. වත්තේගම පොලිස් වසමේ උඩුගොඩ ප්‍රදේශයේ දී මෙම මංකොල්ලකෑම සිදුවී තිබේ. වත්තේගම පොලිසිය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා