පාසල් කාතා තරගාවලියට අයැදුම්පත්

පාසල් කාතා තරගාවලියට අයැදුම්පත්

ශ්‍රී ලංකා පාසල් කරාතේ දෝ සංගමය මෙහෙයවනු ලබන සමස්ත ලංකා පාසල් කනිෂ්ඨ කාතා තරඟාවලිය මේ මස 14 වැනිදා පෙ. ව. 8.30 සිට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ දී පැවැත් වේ.

මෙම තරඟාවලියට සහභාගි වීමට කැමැති පාසල් තම අයදුම්පත් මාර්තු 10 දිනට ප්‍රථම උප ලේකම්, ශ්‍රී ලංකා කරාතේ දෝ සංගමය, කුරුකුලාව සාන්ත ලාසරස් විද්‍යාලය, කුරුකුලාව, රාගම යන ලිපිනයට එවන මෙන් ද වැඩි විස්තර දුරකතන අංක 071 4871237 මගින් විමසන ලෙසත් සංවිධායකයන් දන්වා සිටිති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා