උගත් පාඩම් කොමිසම ආගමික නායක විමර්ශනයට

උගත් පාඩම් කොමිසම ආගමික නායක විමර්ශනයට

ශ්‍රීලංකාවේ සර්ව ආගමික නායකයන් ඇතුළත් කණ්ඩායමක් උගත් පාඩම් හා ප්‍රතිසංධාන කොමිසමේ වාර්තාව ක්‍රියාවට නැංවීමේ වාතාවරණය පිළිබඳව සොයා බලයි.

මේ පිළිබඳ උපදෙස් ලබා ගැනීම සඳහා මේ කණ්ඩායම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සාකච්ඡා කිරීමට නියමිතය. බෞද්ධ ආගමික ස්වාමින්වහන්සේලා, කාදිනල් පියතුමා, හින්දු ආගමික කුරුක්කල් සහ ඉස්ලාම් ආගමික මව්ලවිවරු මේ කණ්ඩායම නියෝජනය කරති.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා