‘සූරයන්ගෙත් සූරයා’ නාවික හමුදාව

‘සූරයන්ගෙත් සූරයා’ නාවික හමුදාව

ප්‍රබල පාපන්දු කණ්ඩායමක් වන රත්නම් පිල ගෝල් 4 – 1ක් ලෙස පරාජයට පත් කළ නාවික හමුදාව ‘සූරයන්ගෙත් සූරයා’ පාපන්දු කුසලානය දිනාගැනීමට සමත් විය. ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය විසින් සංවිධානය කරනු ලැබූ මේ තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා කොළඹ නාගරික පාපන්දු ක්‍රීඩාංගණයේදී පැවැත්විණි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා