කැලණිය ශ්‍රී ධර්මාලෝක- ගුරුකුල ක්‍රිකට් ගැටුම 23-24 දෙදින

කැලණිය ශ්‍රී ධර්මාලෝක- ගුරුකුල ක්‍රිකට් ගැටුම 23-24 දෙදින

කැලණිය ශ්‍රී ධර්මාලෝක හා ගුරුකුල විදුහල් අතර පැවැත්වෙන 24 වැනි මහා ක්‍රිකට් තරගය හා 21 වැනි එක් දින ක්‍රිකට් තරගය මේ මස 23, 24 හා 31 තෙදින කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

තරග සංවිධාන කටයුතු පාසල් සංවර්ධන සමිතිය හා කණිෂ්ඨ ආදි ශිෂ්‍ය සංගම් ඒකාබද්ධව සිදු කරයි.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා