ජනසතුසේවා මේස පන්දු නව සභාපති කුමාරගේ

ජනසතුසේවා මේස පන්දු නව සභාපති කුමාරගේ

ජනසතුසේවා මේස පන්දු සංගමයේ නව සභාපතිවරයා ලෙස ජාතික ඉතිරිකිරීමේ බැංකුවේ ඩබ්ලිව්. කුමාරගේ මහතා තේරී පත් විය. සංගමයේ නව ප්‍රධාන ලේකම් ලෙස මහජන බැංකුවේ අජිත් රත්නායක මහතා තේරී පත් විය.

.

කර්තෘට ලියන්න | මුද්‍රණය සඳහා